වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ට ද වගකීමක් පැවරී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළා.

රජය මගින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අභියෝග කිරීම නොකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් මහතා මෙහිදී සදහන් කළේ.

WhatsApp Group

Skip to content