වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පසුගිය මැයි පළමුවන දා නිකුත් කරනු ලැබුවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content