වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව රුපියල් 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇති බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කලේ .

WhatsApp Group

Skip to content