වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා පැවසුවේ වත්මන් රජය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

විපක්ෂයේ පක්ෂ විධායක සභාව ඊයේ රැස්වු අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර පක්ෂ භේද නොසලකා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනි කවිරත්න මහත්මිය පවසනවා.

ඊයේ මාධ්‍යට අදහස් දක්වමින් රෝහිනි කවිරත්න මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/08/ROHINI-KAVIRATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content