වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

ඒ අනුව නියඟය, ගංවතුර සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීම සිදු කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content