කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි වකුගඩු රෝහලෙහි සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන පුද්ගලයකු සියාදිවීහානි කරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි පුද්ගලයකු බවයි වාර්තාවන්නේ.

රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති අතර එයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

WhatsApp Group

Skip to content