බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00ට එම පැමිණිල්ල භාරදුන් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළු සතියට සමගාමීව අද දිනයේ මෙම පැමිණිල්ල සිදු කළ බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content