ලෝක සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා.

සෑම වසරකම අප්‍රේල් හත්වනදා ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන අතර, මෙවර එහි තේමාව වන්නේ’ මගේ සෞඛ්‍යය, මගේ අයිතියයි’ යන්නයි.

ගුණාත්මක සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ තොරතුරු මෙන්ම සුරක්ෂිත පානීය ජලය, පිරිසිදු වාතය, මනා පෝෂණය, නිවාස, සේවා සහ යහපත් පාරිසරික තත්ත්වයන් සහ නිදහස සඳහා ප්‍රවේශය ලබා ගැනීමට සෑම තැනකම සිටින සෑම කෙනෙකුටම ඇති අයිතිය වෙනුවෙනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වසරේ එම තේමාව තෝරාගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content