ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා.

පසුගිය සතියට සාපේක්ෂව සියයට දෙකකට වැඩි ප්‍රතිශතයකින් බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.29 ක් ලෙසයි දැක්වෙන්නේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 79.4ක් ලෙසයි.

WhatsApp Group

Skip to content