ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි අමෙරිකානු ඩොලර් 80 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 සීමාව ඉක්මවා සටහනව තිබුණා.

එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ද වනවා.

WhatsApp Group

Skip to content