ලෝක වෙළෙදපොළ තුළ කෝපි සදහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි වැවිලි කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරන මහතා පවසනවා.

රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගෝමර වතුයායේ නවීකරණය කරන ලද තේ කම්හල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම තේ කම්හල වසර 12ක් පමණ වසා දමා තිබු අතර එය නවීකරණය සදහා රජය රුපියල් මිලියන 80ක් වැයකර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content