ලෝක මස්තිෂ්ක දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ “ආඝාතය වළක්වා ගැනීම” යන්නයි.

මොළයට රුධිරය සපයන්නා වූ රුධිරවාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය නැමති තත්ත්වය ඇති වනවා.

මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content