ශ්රී ලංකාවේ සෞඛ්ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්රයෝජනය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්ය පහසුකම අනුමත කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
සියලුම පුරවැසියන් සඳහා වඩා හොඳ සෞඛ්ය සේවාවක් සහතික කරමින් රටේ සෞඛ්ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට රජයේ ඇති කැපවීම මෙම ආයෝජනයෙන් පෙන්නුම් කරන බව රාජ්ය අමාත්යවරයාගේ අදහසයි.

WhatsApp Group

Skip to content