ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දීමට අනුමත කර තිබෙනවා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිවයි මෙම මුල්‍යාධාරය අනුමත කර ඇත්තේ.

ඒ අනුව ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමට සහ ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරි වනු ඇති බව මෙම මුදල් අනුමත කරමින් ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content