ලෝක පාරිභෝගික දිනය මාර්තු 15 අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම ජනතාව දැනුවත් කිරීම් සිදුවෙනවා.

ඒ අනුව කොළඹ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් පිරිසක් අද පෙරවරුවේ නාරාහෙන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී ජනතාව දැනුවත් කරා.

 

WhatsApp Group

Skip to content