දියවැඩියා රෝගය මෙරට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියා .

මේ හේතුවෙන් එළබෙන නොවැම්බර් මස 11 වෙනි දින උදෑසන 7.00ට පාගමනක් ඇතුළුව විශේෂ වැඩටහනක් සංවිධනය කර තිබෙනවා .

ඒ නොවැම්බර් මස 14වන දිනට යෙදී ඇති ලෝක දියවැඩියා දිනයට සමගාමීවයි .

මේ ඒ පිළිබදව අදහස් පළකල ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය.

https://www.vnews.lk/storage/2023/11/DIMUTHU-MUTHUKUDA-EDIT-01.mp3?_=1

මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පලකළ විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය.

https://www.vnews.lk/storage/2023/11/DIMUTHU-MUTHUKUDA-EDIT-02.mp3?_=2

 

WhatsApp Group

Skip to content