2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.

එම තරගය දර්මසාලාහිදී පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතයි.

අනෙක් තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දිල්ලි හිදී පැවැත්වෙන තරග පස්වරු 02ට ආරම්භවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content