එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වන තරඟය අද පැවැත්වෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් හීදී පැවැත්වෙන මෙම තරඟයේදී නවසීලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
මෙම තරගය අද පස්වරු 2ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content