එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි තරගය අද පැවැත්වෙනවා.

එහිදී ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content