එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.

තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඉන්දිය කණ්ඩායම මෙතෙක් තරගාවලියේ ක්‍රිඩා කළ තරග 8ම ජයගෙන අපරාජිතව සිටිනවා.

WhatsApp Group

Skip to content