2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරඟය අද පැවැත්වෙනවා.

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟය සඳහා විශේෂ ආරක්ෂාවක් යෙවීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content