ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවටයේ තරග ආරම්භ වුනා.

හරාරේහිදී පැවැත්වෙන මෙම තරග දෙකම ඒ කාණ්ඩය යටතේයි පැවැත්වෙනවා.

එක් තරගයක් සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන අතර අනෙක් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ නේපාල කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි.

මෙම තරග දෙකම මෙරට වෙලාවෙන් මධ්‍යහන 12 යි 30ට ආරම්භ වුුුනා.

WhatsApp Group

Skip to content