ඉන්දීය ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීමට කෙටුම්පත් කර ඇති ක්‍රීඩකයින් 18 දෙනා පුළුල් ශාරීරික යෝග්‍යතා සහ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පරීක්ෂණ සාමාන්‍ය මට්ටමේ පරීක්ෂනයක් වන අතර, ඒවා ජාතික ක්‍රිකට් ඇකඩමියේ හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම් විසින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙහිදී දිගටම ජාතික කණ්ඩායම සමඟ රැඳී නොසිටි ක්‍රීඩකයින් වෙනුවෙන් යෝග්‍යතා පරීක්ෂණ මෙන්ම, සියලුම ක්‍රීඩකයින් අනිවාර්යය වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content