එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන තවත් පුහුණු තරග දෙකක් අද පැවැත්වෙනවා.

එහිදී පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

දෙවැනි තරගය නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම තරග දෙකම අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content