ලෝක එග්සිමා දිනය නොහොත් චර්ම ප්‍රදාහය දිනය අදට යෙදී තිබෙනවා.

ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත් වුනා.

එහිදී අදහස් දැක්වූ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවික්‍රම මහත්මිය සඳහන් කලේ වර්තමානයේ ජනතාව අතර පවතින මානසික ආතතිය හේතුවෙන් සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි.

https://www.vnews.lk/storage/2023/09/SRIYANI-SAMARAWIKRAMA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content