වර්තමානයේ ලෝකය මිථ්‍යා දෘෂ්ඨියෙන් ඉවත් වී විද්‍යාවට අවධානය යොමු කරමින් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මාතලේ ධර්මරාජ්‍ය පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content