ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 24 රන් අවුන්සයක් ඩොලර් 2,178.8ක් ලෙස සටහන් වනවා.

කෙසේ වෙතත් මෙරට රන් මිලේ වෙනසක් සිදුව නොමැති බවයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරික බාල සුබ්‍රමනියම් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content