පොසිල ඉන්ධන භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා අදත් ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා පැවැත්වෙනවා.

ගෝලීය දේශගුණික විපර්යාස සදහා පොසිල ඉන්ධන භාවිතය හේතුවක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

රටවල් 54කදී ඊයේ දිනයේදීද මෙම විරෝධතා පැවැත්වුණා.

ඔවුන් පවසන්නේ මිහිතලය උණුසුම්කරන පොසිල ඉන්ධන දහනය කිරීම ඉවත් කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content