වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content