ලොව වයස්ගතම මිනිමරු තල්මසා ලෙස සැලකෙන ලෝලිටා යළි වයඹදිග පැසිෆික් මුහුදු කලාපයට නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ෆ්ලොරිඩා මියාමි වෙරළ තීරයේදී මෙම තල්මසා නිදහස් කරඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.

සත්ව සුබසාධන ක්‍රියාකාරින් ලෝලිටා නැමති තල්මසා නිදහස් කරන්නැයි වසර ගණනාවක සිට බලපෑම් කර තිබුණා.

WhatsApp Group

Skip to content