ලොව බලවත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙක්සිකෝවේ සිනලෝවා කාටෙල් සංවිධානයේ නායක ඉස්මයිල් ,එල් මායෝ, සම්බාඩාව ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝහිදී එක්සත් ජනපද ෆෙඩරල් නියෝජිතයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාග

76 හැවිරිදි සම්බාඩා දැනට එක්සත් ජනපදයේ සිරගතව සිටින ජෝකින් ,එල් චැපෝ, ගුස්මාන් සමඟ අපරාධ සංවිධාන කළ අයෙක්ග

සම්බාඩා සමඟ ,එල් චැපෝ, ගුස්මාන්ගේ පුත් ජෝකින් ගුස්මන් ලෝපෙස්වද අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසනවාග

WhatsApp Group

Skip to content