ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ එම මුද්දරය දිග මිලි මීටර් 205ක් වන බවයි.

මෙම මුද්දරයේ ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මුද්‍රණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම මුද්දරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රධානය කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content