ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මෙම මළ සිරුර ඊයේ සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

WhatsApp Group

Skip to content