ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.
ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිය ධුරයේ වැඩ භාරගත්තා.
මෙම සමාගම පවතින්නේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේයි .
එම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ද එක් ව සිටියා .