මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ලීනීයර් ඇක්සලරේටර් නැමැති විකිරණ ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රීය ව ඈති බව වාර්තා වනවා.

සති දෙකක සිට මෙමෙ අක්‍රීය වී ඇති බව සදහන් .

මේ හේතුවෙන් දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වනවා .

පිළිකා රෝගයට ගොදුරු වූ දරුවන් 15 කට පමණ දිනකට එම යන්ත්‍රයෙන් ප්‍රතිකාර ලබා දෙන බවත් ඊට අමතරව දින දීමෙන් පසුව පැමිණෙන දරුවන් 10 ට පමණ ද දිනකට ප්‍රතිකාර සිදු කරන බවත් වෛද්‍යවරු පැවසුවා .

මේ අතර බදුල්ල ශික්ෂණ රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය ද අක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් රෝගීන් දැඩි පිඩාවට පත්ව ඇති බවයි එම රෝහලේ අධ්යකවරයා සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/07/BADULLA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content