අද මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබෙනවා .

ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 3,690කි.

එමෙන්ම කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක්.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 694ක් ලෙසයි.

WhatsApp Group

Skip to content