කැනඩාවේ හටගෙන තිබෙන ලැව්ගිනි හේතුවෙන් මේ දක්වා වර්ග කිලෝමීටර් 76,000ට වඩා වැඩි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වර්තමානයේ කැනඩාවේ ලැව්ගිනි 483ක් පවතින අතර, ඉන් 250ක් පාලනය කිරීමට නොහැකි බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

මෙම ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ පුද්ගලයන් 120,000කට වැඩි පිරිසක් සිය නිවෙස් වලින් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content