ජෝර්දානයේ සිට අනවසරයෙන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුලුවීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වී තිබෙනවා.

මීට දින දෙකකට පෙර ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50 ක සහ වයස අවුරුදු 44 ක කාන්තාවන් දෙදෙනෙක්.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ඉදිරි කටයුතු සිදුකරන බවයි.

 

WhatsApp Group

Skip to content