ලබන 27 වනදා ජාතික විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

එහි සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කලේ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට අනිවාර්යයෙන්ම රුපියල් 20,000 ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් හිමිවිය යුතු බවයි.

රුපියල් 20,000 ක දීමනාවක් ඉල්ලා සිටින අවස්ථාවේ රජය ලබා දී ඇති රුපියල් 10,000 ක දීමනාව පිළිගැනීමට සුදානම් නොමැති බවයි ඒ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/11/CHANDANA-SURIYAARACHCHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content