ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සන්ධානය විසින් යෝජනා තුනක් සම්මත කරගෙන තිබෙනවා.

ඒ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති එම සන්ධානයේ සමුළුවේදියි.

විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තිය සමිති මෙම සමුළුවට එක්ව සිටියා.

පෞද්ගලිකරණය හෝ විකුණා දැමීමට හෝ විකුණා දැමීමට අවකාශ සලසමින් ඉදිරිපත් කර ඇති පනත ඉවත්කරගත යුතු බව ඔවුන් සම්මත කරගත් යෝජනාවක් වනවා.

 

WhatsApp Group

Skip to content