ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක වැටුපට වඩා වැඩි මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීයි මේ පිලිබඳ අනාවරන වී ඇත්තේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කලේ කාර්මික අංශයේ දුර්වලතාවයක් මෙයට හේතු වී ඇති බවයි.

WhatsApp Group

Skip to content