කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙලෙස ගිනි ඇවිලී ඇත්තේ මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්

ගින්න හේතුවෙන් බස් රථයට හානි සිදුව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබුණි.

පසුව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සමපූර්ණයෙන්ම නිවා දමා ඇත.

WhatsApp Group

Skip to content