ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12 මිල පහත දමා තිබෙනවා.

අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසිම මෙහි අරමුණ බවයි ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ.

මේ පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා ඊයේ මාධ්‍ය හමුවක්ද කැදවු තිබුණා.

මේ එහිදි අදහස් දැක්වු ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා.

 

WhatsApp Group

Skip to content