ඉතිහාසයේ මසක් තුළ ඉපයූ වැඩිම ආදායම මෙම වසරේ මාර්තු මාසය තුළ දී උපයාගැනීමට හම්බන්තොට ලංකා ලුණු සමාගමට හැකිවී තිබෙනවා.

එය රුපියල් මිලියන 700 ඉක්මවා ඇති බවයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ චමින්ද සූරියපටබැඳි මහතා කියා සිටියේ.

2023 ජනවාරි සහ පෙබරවාරි සහ මාර්තු මාසයේදී පමණක් මිලියන 110කට වැඩි ආදායමක් උපයා තිබෙනවා.

2020 වසරේදී ලුණු ආනයනයට සීමා පැනවීම හේතුවෙන් මෙම ලාභය උපයා ගැනීමට හැකි වූ බවයි ඒ මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content