හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ලන්ඩනයේ මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම පත්වීම ලබන අගෝස්තු 01වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

රෝහිත බෝගොල්ලාගම මහතා මීට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content