මෙම සතියේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ලංකා විදුලබල මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව කැඳවා තිබෙනවා.

නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත්වීමෙන් පසු පවත්වනු ලබන පළමු රැස්වීම අද (19) දිනයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ අනුව අද දිනයේදී රාජ්‍ය වැවිලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීමටයි පියවර තිබෙනවා.

එමෙන්ම අනිද්දා දිනයේදීද කෝප් කමිටුව රැස්වන අතර, එදින කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයි.

WhatsApp Group

Skip to content