වවුනියාව රෝහල වෙත රැගෙන ආ බන්ධනාගාර රැදවියෙකු නිළධාරීන්ගේ භාරයෙන් මිදී පලාගොස් තිබෙනවා .

අදාළ රැදවියා රැගෙන විත් ඇත්තේ එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටයි .

https://www.vnews.lk/storage/2023/03/BANDANAGARA-EDIT.mp3?_=1

බන්ධනාගාර නිළධාරීන්ගේ භාරයෙන් මිදී ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයා මෙලෙස වවුනියාව රෝහල පසුපස කුඹුරු යායක දිව ගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ .

කෙසේ වෙතත් ඉන් අනතුරුව බන්ධනාගාර නිළධාරීන් විසින් එම රැදවියා පසු පස හඹා ගොස් සිය ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වුණා .

WhatsApp Group

Skip to content