රෝහල්වල පවතින රෝග පරීක්ෂණ උපකරණ අක්‍රීය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව රජයේ විකීරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ දිවයිනේ විවිධ රෝහල්වල යන්ත්‍ර 10 කට ආසන්න ප්‍රමාණයක් බිඳ වැටී ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/CHANAKA-DARMAWIKRAMA-EDIT-01.mp3?_=1

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ රජයේ විකීරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා.

https://www.vnews.lk/storage/2023/06/CHANAKA-DARMAWIKRAMA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content