රෝගින් මිය යාමට වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් පැවැත්වුණා.

දින 7 ක් ස්ථාන 7 කදී මෙය පැවැත් වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් විරහිත ක්‍රියාමාර්ග හේතුවෙන් රට දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/WASANTHA-YAPA-BANDARA-EDIT.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ද සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/SANATH-NISHANTHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content