රූපලාවන්‍ය ආලේපන නියාමනය සිදු නොවීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැ`ඵවකට තරුණ ප්‍රජාව ලක්වෙමින් සිටින බව චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පවසනවා.

ලියාපදංචි වී නොමැති ආයතන බොහෝ ප්‍රමාණයක් වෙළදපොල තුළ පවතින බවත් රසදිය වැනි පිළිකා කාරක බැර ලෝහවලට දීර්ඝ කාලීනව සම නිරාවරණය වීම හේතුවෙන් සම ආශ්‍රිත පිළිකා රෝග වර්ධනය වෙමින් පවතින බවටයි විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content